අසල්වැසියාට මිටියකින් පහරදුන් අයෙක් අත්අඩංගුවට


සැකකරු 74 හැවිරිදි පුද්ගලයෙකි.

.

තම 62 හැවිරිදි අසල්වැසියාට පහර දුන් බවට සැකපිට 74 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය බදාදා දින මිනිසුන් දෙදෙනා හිම ඉවත් කිරීම සම්බන්ධයෙන් ආරවුලක් ඇති කර ගැනීමෙන් පසුව බහින්බස් වීම දුරදිග යාමෙන් සැකකරු තම අසල්වැසියාගේ අතට මිටියකින් පහර දී ඇති බව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් පැවසුවේ මොවුන් දෙදෙනා අසල්වාසීන් වුවත් ඔවුන් එකිනෙකා හඳුනන්නේ නැති බවයි.

140 Views

Comments