"Quad" හමුව කල් යයි ..


ජපානය සහ ඉන්දු පැසිෆික් රාජ්‍යයන් වල විදේශ අමාත්‍යවරුන් හමුවන Quad සමුළුව ..

.

ජපානය සහ ඉන්දු පැසිෆික් රාජ්‍යයන් වල විදේශ අමාත්‍යවරුන් හමුවන Quad සමුළුව මෙම වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත තිබූ අතර ජපානයේ දැනට පවත්නා වසංගත පැතිරයාම  හමුවේ එය කල් දැමීමට සිදුවී ඇති බව වාර්තා වේ.

  • ඉන්දු පැසිෆික් රාජ්‍යයන් වල ආරක්ෂාව සහ ආර්ථික වර්ධනය අරමුණු කරගත් මෙම විදේශ අමාත්‍යවරුන් ගේ හමුව කලාපයේ දියුනුවට සහ අන්‍යෝන්‍ය අවබෝධයට ඉතා පිටිවහලක් වන හමුවක් බව පැවසේ. ඉන්දියාව ඇමරිකාව , ඕස්ට්‍රේලියාව සහ ජපානය Quad හී රටවල් වන අතර ඔවුන්  අවසන් වරට 2020 වසරේදී ජපානයේ දී මුණ ගැසී ඇති බව වාර්තා වේ.
513 Views

Comments