SoftBank බේස්බෝල් කණ්ඩායමේ සභාපතිට කොරෝනා


වෘත්තීය බේස්බෝල් කණ්ඩායමක් වන Fukuoka Softbank Hawks හි සභාපති Sadaharu Oh කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් රෝහල් ගතකර තිබෙනවා.

.

වෘත්තීය බේස්බෝල් කණ්ඩායමක් වන Fukuoka Softbank Hawks හි සභාපති Sadaharu Oh කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් රෝහල් ගතකර තිබෙනවා.

ඔහුට සුලු උගුරේ අමාරුවක් සහ සුළු උණක් තිබී ඇති අතර වෛද්‍ය උපදෙස් මත මෙලෙස රෝහල් ගතකර තිබෙන බවයි වාර්තා වන්නේ.

කණ්ඩායමේ පුහුණු කඳවුර පරීක්ෂා කිරීම සඳහා සභාපතිවරයා පෙරේදා(02) මියසාකි වෙත ගොස් ඇති අතර එදින රාත්‍රියේ ඔහුට උණ වැළඳී තිබෙනවා.පසුව ඊයේ(03) උදෑසන කරන ලද PCR පරීක්ෂණයේදී ඔහු ආසාධිතයෙක් බව හඳුනාගෙන තිබෙනවා.

 
129 Views

Comments