ජපානය තුල ඉතා සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසයේ omicron ප්‍රභේදය හේතුවෙන් ජපාන රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශ ද දිනෙන් දින ඉතා කාර්යබහුල කාර්ය බහුල වෙමින් පවතින බව ආරංචි මාර්ග වාර්තා කරයි .මෙම හේතුව නිසා බාහිර රෝගී අංශයේ රෝගීන් පරික්ෂා කරන වෛද්‍යවරුන් හට ද මේ වන විට ඉතා අපහසු කාර්යයක් බවට පත් වී ඇත .
පසුගිය අඟහරුවාදා ජපානය තුළ තුළ කොරෝනා ආසාදිතයන් 60 10ක්ම වමින් වාර්තා වී තිබිණි.ජපාන රජය ආකාරයට කොරෝනා ආසාදිත අඩු අවධානමක් සහිත අඩු රෝග ලක්ෂණ පෙන්වන තරුණයන්ට නිවස තුළම සිට සෙවීමට කටයුතු සිදුකර ගන්නා ලෙසත් මෙම ප්‍රභේදය ආසාදනය වීමෙන් වැඩි අවදානමකට ලක්වෙන වැඩිහිටි පාර්ශවයට රෝහල් කරා පිවිස වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට ඉඩ සලස්වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා තිබේ.