පසුගියදා වෙඩික්කරුවෙකුගේ වෙඩිපහරින් ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්රාමාත්යවරයෙකු වෙන Shinzo Abe මහතාගේ වැන්දඹු බිරිය පසුගියදා වත්මන් අගමැති තුමා වන Fumio Kishida සහ LDP පාර්ශවකරුවන් හමුවී තිබේ .
මෙම පිරිස හමුවී ඇයගේ සැමියාගේ මරණයේ සිට මේ දක්වා ඇයට ලබාදුන් සහය පිළිබඳ ව ඒ සියලු දෙනාට කෘතගුණ පළ කර තිබේ