කොරෝනා ආසාදිත මව්වරුන් සහ දරුවන් රැක ගැනීමට පියවර


පසුගිය වර්ෂයේ කොරෝනා ආසාදිත මවකට දාව ඉපදුනු  මාස අටක් වියැති නොමේරූ ළදරුවාගේ මරණය korona සමය තුළ ගැබිනි මවුවරුන්?

.

පසුගිය වර්ෂයේ කොරෝනා ආසාදිත මවකට දාව ඉපදුනු  මාස අටක් වියැති නොමේරූ ළදරුවාගේ මරණය korona සමය තුළ ගැබිනි මවුවරුන්ට හා බිලිදන්ට වැඩි අවධානයක් යොමු කරවීමට ජපානයේ සෞඛ්‍ය අධිකාරීන් පෙළඹවිය.

 

එන්නත් කරනයේදී ජපානය තුළ ගැබිනි මව්වරුන්ට ප්‍රමුඛත්වයක් ලබා දෙන අතර  ඇතැම් නගර සභා විසින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වා ගැනීමට, අධීක්ෂණය කිරීමට විශේෂයෙන් සූදානම් කළ සෞඛ්‍ය සේවාවක්  පිහිටුවා ඇත.

 

පසුගිය වර්ෂයේ ඩෙල්ටා ප්‍රභේදය ජපානය තුළ ව්‍යාප්තව යන අවධියේදී මෙම මව කොරෝනා ආසාදනය වී රෝහල්ගත කළ යුතු  පැත්තේ සිටිය ද  අධික රෝගීන් ප්‍රමාණය  හේතුවෙන්  ඇයට සුදුසු ඇඳක් නොලැබීම නිසා ඇයට දරුවා බිහි කිරීමට සිදුවූයේ තම නිවෙස තුළ සිට දීමය. එතැන දී හටගත් යම් සංකූලතා හේතුවෙන් මම බිලින්දා ඉපදෙන මොහොතේදීද මියගොස් තිබුණි.

Comments