ජපානය covid 4 වන එන්නත දීම ආරම්භ කරයි


ජපානයේ මීළඟ covid එන්නත් මාත්‍රාව දීම ආරම්භ කරයි

.

ජපානයේ මේ වන විට එරට තුළ කොවිඩ්  4 වෙනි එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ කර තිබේ. ජපානය තුළ covid වසංගතය හත්වැනි රැල්ලක් ලෙස නැවත නැවත හිස එසවීමත් සමග මෙලෙස කොවිඩ් 4 වන මාත්‍රාව ලබා දීම  ජපාන රජය යුහුසුළු කර තිබේ.

 

 

ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  මෙම හතරවන මාත්‍රාව කඩිනමින් සෞඛ්‍ය සේවකයන්ට ලබා දීමට සැලසුම් කර ඇත.ඒ අනුව එළඹෙන සිකුරාදා දින සිට ජපානය පුරා සෞඛ්‍ය සේවකයන්ට  මම කොමෙන්ට් හතරට මාත්‍රාව ලබා දීම ආරම්භ වෙයි .

 

131 Views

Comments