කොවිඩ් හුදකලා කාලය දවස් පහ දක්වා අඩු කරයි


ජපාන රජය කොවිඩ් හුදකලා කාලය අඩු කරයි

.

ජපානයේ  බොහෝ ප්‍රාන්ත වල නැවත කොවිඩ්  වසංගතය හිස එසවීමත් සමඟ එරට පණවා තිබූ කොවිඩ් නීති තවදුරටත් දැඩි කෙරිණි. කෙසේ වෙතත්  covid  ආසාදිත පුද්ගලයන්ගේ ළඟම ආශ්‍රිත යන්ට  පණවා තිබූ හුදකලාව  සිටිමි  කාලය දින 5 කට අඩු කිරීමට එරට රජය තීරණය කර තිබේ . මේ වන විට එම දින ගණන දින හතක් ලෙස ප්‍රකාශ  කර ඇති අතර ජපානයේ ආර්ථික හා සමාජීය  කටයුතු  බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙලෙසින්ම දින ගණන අඩු කිරීමට රජය තීරණය කර ඇත. 

87 Views

Comments