ජපානයේ බොහෝ ප්‍රාන්ත වල නැවත කොවිඩ් වසංගතය හිස එසවීමත් සමඟ එරට පණවා තිබූ කොවිඩ් නීති තවදුරටත් දැඩි කෙරිණි. කෙසේ වෙතත් covid ආසාදිත පුද්ගලයන්ගේ ළඟම ආශ්‍රිත යන්ට පණවා තිබූ හුදකලාව සිටිමි කාලය දින 5 කට අඩු කිරීමට එරට රජය තීරණය කර තිබේ . මේ වන විට එම දින ගණන දින හතක් ලෙස ප්‍රකාශ කර ඇති අතර ජපානයේ ආර්ථික හා සමාජීය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙලෙසින්ම දින ගණන අඩු කිරීමට රජය තීරණය කර ඇත.