බෝට්ටු අනතුරෙන්  අතුරුදහන් වූ පුද්ගලයන් සහ සොයා පරීක්ෂණ තවදුරටත්


බෝට්ටු අනතුරින් මගීන් දොළොස් දෙනෙකුගේ හෝඩුවාවක් තවම ලැබී නැත

.

පසුගියදා හොකයිඩෝ මුහුදේ දී අනතුරට පත් වූ Kazu 1 නෞකාවේ සිටි අතුරුදහන් වූ මගින් සොයා පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ . 

 

මගින්  26 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම නෞකාවේ මගින්  දොළොස් දෙනෙකු දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් මේ වන විටත් හමුවී නැත. අනතුර සිදුවී මාස තුනක් ගස වී අවසන් වුවද තවමත් එම දොළොස් දෙනා පිළිබඳව යම් තොරතුරක් සොයා ගවේෂණ සිදු කරමින් පවතී . මෙම මගී නෞකාව මීට මාස තුනකට පමණ පෙර හොකයිඩෝ උතුරු මුහුදේ දී අනතුරට ලක්වී එහි සිටි මගීන්  26 දෙනාගෙන් 14 දෙනකුම මියගොස් ඇති බව මේ වන විට තහවුරු වී ඇතත්  අනෙකුත් දොළොස් දෙනා පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් හමුවී නැත

136 Views

Comments