ජපානයේ කොරෝනා ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ ට


ජපානයේ හත් වන කොරෝනා රැල්ල දරුණු සහගත තත්ත්වයකට හැරෙයි

.

මේ වන විට හත්වන කොරෝනා රැල්ලට ගොදුරු වී සිටින ජපානය දවසින් දවස ඉතා විශාල කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් පවතී. ගෙවුණු පැය කිහිපය ඇතුලත  සෙනසුරා දින මේ වන විට වාර්තා කර ඇති ඉහළම කොරෝනා ආසාධිතයින් ගණන වන 200,975ක් ජපානයේ වාර්තා වී ඇත. මේ ජපානයට ඉතා අවදානම් සහගත තත්ත්වයකි.

 

ජපානයේ  ප්‍රාන්ත 47න් 17 කින්ම මෙලෙස corona කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතී.පසුගිය සිකුරාදා දින ජපානයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් 195,000  ඉක්මවමින් සෙනසුරාදා දින මෙම ගණන වාර්තා වී ඇත 

145 Views

Comments