මෙම දිනවල නිව්යෝර්ක් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා සම්මානය දිනාගැනීමට ජපන් නළුවකු වන Abe Hiroshi සමත් වී තිබේ.දශක තුනක කාලයක් පුරාවට ඔහුගේ සිනමා ජීවිතය සලකා බලමින් ඔහු මෙම සම්මානයට පාත්‍ර වී ඇත. මෙවන් සම්මානයක් ජපාන නළුවකු දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙය බව ආරංචි මාර්ග පවසයි.
මෙම සම්මාන උළෙල ජූලි 15 වනදා වනදා සිට ජූලි 31 වන දා දක්වා ආසියාවේ රටවල් 60කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙමින් කෙරෙමින් පැවැත්වීමට නියමිතයි.