Twitter හි ආදායම් පහත වැටේ


Twitter ආදායම පෙර වර්ෂයට වඩා පහතට වැටේ

.

Twitterහි විධායක නිලධාරියෙක්  පසුගිය සිකුරාදා දින  ට්විටර් හි පසුගිය කාර්තුවේ ආදායම් පහත වැටී ඇති බව නිවේදනය කර තිබේ . මෙම පහත වැටීම පිළිබඳව ඔවුන් චෝදනා එල්ල කර සිටියේ ට්විටර් හා සම්බන්ධ  වෙළඳ ප්‍රචාරණ ආයතන කීපයකට සහ  එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂක වන  Elon Musk ටයි. 

 

එම විධායක නිලධාරියා පවසා තිබූ පරිදි මෙම වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා වූ කාර්තුවේ  ආදායම  පසුගිය වසරේ එම කාර්තුවේ ආදායමට වඩා 1%කින් පහත වැටී ඇත . ඒ අනුව එම සමාගමට ඩොලර් බිලියන 270ක පමණ පාඩුවක් ඉන් සිදු වී තිබේ. 

187 Views

Comments