ඇමෙරිකා එක්සත් ජනපදයෙන්  යුක්‍රේනයට තවත් හමුදා ආධාර


ඇමරිකාවෙන් යුක්රේනය ද තවත් යුද ආධාර ලැබේ

.

වත්මන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ,Joe Biden ගේ පාලනය යටතේ යුක්‍රේනයට තවත් නිදා ආධාර සැපයීමට ඔවුන් සූදානම් බව පසුගියදා නිවේදනය කර තිබිණි. මේ යටතේ යුක්‍රේනයට  HIMARS වර්ගයේ බහු rocket launch පද්ධති යැවීමට ඔවුන් සූදානමින් සිටී.

 

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය සිකුරාදා නිවේදනය කර පරිදි මේ මොහොතේ යුක්රේනයට ඩොලර් මිලියන දෙසිය හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් HIMARS සහ ඩ්‍රෝන යන්ත්‍ර ලබාදීමට ඔවුන්  සැලසුම් කර තිබේ.එම ප්‍රදානයට ඩ්‍රෝන යන්ත්‍ර 580 ක් පමණ අඩංගු කිරීමට නියමිතයි .

121 Views

Comments