ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය අනාගත සුපර්සොනික් ස්ක්‍රැම්ජෙට් එන්ජින් නිදර්ශක පරීක්ෂා කරයි.


ජපානය super sonic scamjet එන්ජිමක් අත්හදා බලයි

.

අනාගත සුපර්සොනික් ස්ක්‍රැම්ජෙට් එන්ජිමක් සඳහා පරීක්ෂණ පැවැත්වූ කුඩා පර්යේෂණ රොකට්ටුවක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කළේය.

 

JAXA විසින් S-520-RD රොකට්ටුවක් නිරිතදිග ජපානයේ kogashima ප්‍රාන්තයේ uchinoura අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉරිදා අලුයම 5.00 ට අභ්‍යවකාශයට යවන ලදී.

141 Views

Comments