හිටපු පෙම්වතාගේ පිහි ඇනුමෙන් වර්තමාන පෙම්වතා මරුට


Kuwana, Mie ප්‍රාන්තයේ පිහිටි නිවසක වාසය කළ  පනස් හතර හැවිරිදි පුද්ගලයෙකුට හා හතළිස් තුන් හැවිරිදි කාන්තාවකට එම කාන

.

Kuwana, Mie ප්‍රාන්තයේ පිහිටි නිවසක වාසය කළ  පනස් හතර හැවිරිදි පුද්ගලයෙකුට හා හතළිස් තුන් හැවිරිදි කාන්තාවකට එම කාන්තාවගේ හිටපු පෙම්වතා විසින් මරණීය පිහි ඇනුම සිදුකල පුවතක් වාර්තා වේ. මෙම චූදිතයා 36 හැවිරිදි  පුද්ගලයෙක් වන අතර  පිහි ඇනුම  සිදුකර මිනිත්තු 30කට පමණ පසුව  Kuwana නගරයේ සිට  කිලෝමීටර් දහයක් පමණ ඈතින් පිහිටි Yokkaichi නගරයේ ඔහුගේ නිවසේදී ගිනි තබාගෙන මිය ගොස් ඇත .

 

54 හැවිරිදි පුද්ගලයා එක්තරා සමාගමක සේවකයෙක් වන අතර ඔහුගේ හිසට එල්ල කළ දරුණු පිහි පහර හේතුවෙන්  රෝහල් ගත කර පැයකට පමණ පසුව ඔහු මියගොස් ඇත . සිද්ධිය සම්බන්ධව කටඋත්තරය ලබා දී ඇත්තේ හතළිස් තුන් හැවිරිදි කාන්තාව විසිනි .මෙයත් මේ වන විට ඉතා අසාධ්‍ය  තත්වයේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

300 Views

Comments