5G තාක්ෂණය හේතුවෙන් ගුවන් යානා අවදානමක


නව අධිවේගී ජංගම දුරකථන තාක්ෂණයගුවන් යානා කටයුතුවලට බාධා එල්ල වන බවත් විශේෂයෙන්ම ගුවන් යානා

.

නව අධිවේගී ජංගම දුරකථන තාක්ෂණයගුවන් යානා කටයුතුවලට බාධා එල්ල වන බවත් විශේෂයෙන්ම ගුවන් යානා ගොඩ බැස්සවීමේ දී ගුවන්යානා මෙහෙයුම් කටයුතු වලට එම සංඥා දැඩිව බලපාන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

 

ෆෙඩරල් ගුවන්යානා අධිකාරියට අනුව බොහෝ වාණිජ ගුවන් යානා මෙම අවදානමෙන් ආරක්ෂාකාරී බවත් ATT and Verizon ආයතන ගුවන් තොටුපල අසල ඔවුන්ගේ ජංගම දුරකථන ඇන්ටනා සවිකිරීම මාස හයක කාලයකට නවතා දමා ඇතිබවත් නිවේදනය කර ඇත .එනමුදු 5G තාක්ෂණය ඔස්සේ ගුවන්යානා මෙහෙයුම් වලට සිදු කරන බාධා කිරීම් සම්බන්ධ ගැටලුව මේ වන තෙක් සම්පූර්ණයෙන්ම නිරාකරණය වී නොමැත.

602 Views

Comments