Samsung 2021 වසර සඳහා අලෙවි වාර්තා තබයි ..


කොවිඩ් පැතිරයාම මධ්‍යයේ සියලුම ව්‍යාපාර බිඳවැටී ඇති පසුබිමක...

.

කොවිඩ් පැතිරයාම මධ්‍යයේ සියලුම ව්‍යාපාර බිඳවැටී ඇති පසුබිමක දකුණු කොරියානු සමාගමක් වන Samsung 2021 වසර සඳහා වාර්තාගත අලෙවියක් වාර්තා කිරීමට සමත් වී තිබේ. ඔවුන්ගේ විකුණුම් අතර ඉලෙක්ට්‍රොනික අර්ධ සන්නායක සහ ජංගම දුරකථන වැඩි ප්‍රතිශතයක් වාර්තා කර තිබේ.

 

පසුගිය වසර තුළ ඔවුන්ගේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 230ක් පමණ වන අතර එය 2020 වසරට සාපේක්ෂව 18%ක වැඩි වීමකි.

Comments