කට දිව පිනවන ජපාන අච්චාරු..


ජපාන සාම්ප්‍රදායික ආහාර වල අනිවාර්යයෙන්ම දක්නට ලැබෙන අංගයක් ලෙස...

.

ජපාන සාම්ප්‍රදායික ආහාර වල අනිවාර්යයෙන්ම දක්නට ලැබෙන අංගයක් ලෙස විවිධ පළතුරු සහ එළවළු මගින් සාදන අච්චාරු වර්ග දැක්විය හැකිය. ප්‍රධාන ආහාර වේල් වලට අනිවාර්යෙන්ම කරගන්නා අංගයක් ලෙස පාන ජාතිකයන් අතර මෙම අච්චාරු වර්ග අතිශය ජනප්‍රිය වේ. 

 

අමු සලාද ලෙස, අර්ධ ලෙස පිසූ ආහාරයක් ලෙස සහ මස් මාංශ අන්තර්ගත කර සෝස් වර්ග සමග සාදන සලාදයක් ලෙස යනාදී විවිධ ආකාර වලින් එම අච්චාරු වර්ග සාදනු ලැබේ. උතුරු ජපානයේ සහ අනෙකුත් ප්‍රදේශවල අච්චාරු වර්ග සාදන ක්‍රම ප්‍රාදේශීයව වෙනස් වෙයි. විදේශිකයන් වඩාත් ප්‍රිය කරන්නේ මුහුදු මාළු භාවිතා කරමින් ජපාන සුෂී ක්‍රමයට සාදන ලද අච්චාරු වලට බව වාර්තා වේ.

638 Views

Comments