ජපානයේ නිදන මැදිරි දුම්රිය


Sunrise Izumo නම් වූ මෙම නිදන මැදිරි සහිත ජපාන දුම්රිය දිනපතා

.

Sunrise Izumo නම් වූ මෙම නිදන මැදිරි සහිත ජපාන දුම්රිය දිනපතා ටෝකියෝ සිට Shimane ප්‍රාන්තයේ Izumo දක්වා ධාවනය වේ.

 

පැය 12 ක ධාවන කාලයක් ආවරණය කරන මෙම දුම්රිය එහි  මගීන්ට සුවපහසු ගමන් අත්දැකීමක් ලබා දීමට සැප පහසු ලෙස එහි නවාතැන් පහසුකම් සලසා ඇත. මෙය ජපානයේ ඇති දෛනිකව රැයක් පුරා දිවෙන දුම්රිය වලින් අවසන් දුම්රිය වේ.

 

මගීන්ට සුව පහසුව සුවපහසුව අසුන් ගෙන යාමට ඉතා සුවපහසු  අසුන්  මෙහි ඇති අතර අවශ්‍ය නම් පෞද්ගලික කුටිද වෙන් කරවා ගත හැක.එම පෞද්ගලික කුටි තනි සහ යුගල වශයෙන් ඇති අතර ඒවා අතරිනුත් සුඛෝපභෝගී ලෙස සකස් කළ කුටිද වෙන්කරවා ගත  හැක.

Comments