එංගලන්තයේ corona සීමා ඉවත් කරයි


පසුගිය බ්‍රහස්පතින්දා දින සිට  එංගලන්තය තුළ මෙතෙක් පනවා තිබූ දැඩි corona සීමා ඉවත් කිරීමට එරට රජය තීරණය

.

පසුගිය බ්‍රහස්පතින්දා දින සිට  එංගලන්තය තුළ මෙතෙක් පනවා තිබූ දැඩි corona සීමා ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇත.මෙ යටතේ එක් අනිවාර්ය අංගයක් වූ මුඛ ආවරණ පැළඳීම ඉන්පසු අවශ්‍ය නොවන අතර රාත්‍රී සමාජ ශාලා ආදියට ඇතුළුවීමට covid නයින්ටීන් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය නීතිමය ලියකියවිලි ද මින් පසු අවශ්‍ය නොවන බව තවදුරටත් ප්‍රකාශ කර ඇත.

 

මෙලෙස දැඩි සීමා ඉවත් කිරීමට හේතු වී ඇත්තේ එංගලන්ත ජනතාවට සිදුකළ booster එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව රටපුරා සිදුවීමත් එම හේතුවෙන් covid 9 නවයකින් ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්වෙන රෝගීන් සංඛ්‍යාව සහ රෝහල්ගත කරන රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස අඩු වීමත්යපසුගිය බ්‍රහස්පතින්දා දින සිට  එංගලන්තය තුළ මෙතෙක් පනවා තිබූ දැඩි corona සීමා ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇත.මෙ යටතේ එක් අනිවාර්ය අංගයක් වූ මුඛ ආවරණ පැළඳීම ඉන්පසු අවශ්‍ය නොවන අතර රාත්‍රී සමාජ ශාලා ආදියට ඇතුළුවීමට covid නයින්ටීන් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය නීතිමය ලියකියවිලි ද මින් පසු අවශ්‍ය නොවන බව තවදුරටත් ප්‍රකාශ කර ඇත.

 

මෙලෙස දැඩි සීමා ඉවත් කිරීමට හේතු වී ඇත්තේ එංගලන්ත ජනතාවට සිදුකළ booster එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව රටපුරා සිදුවීමත් එම හේතුවෙන් covid 9 නවයකින් ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්වෙන රෝගීන් සංඛ්‍යාව සහ රෝහල්ගත කරන රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස අඩු වීමත්ය . .

Comments