ධාරානිපාත වර්ෂාව නීගාටා ප්‍රාන්තයේ ගංවතුර, නායයෑම් වාර්තා කරයි.


අධික වර්ෂාව හේතුවෙන් නිගාටු හා ප්‍රාන්තයට ගංවතුර තර්ජන ඇතිවේ

.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අගෝස්තු 4 වන දින උදෑසන Niigata ප්‍රාන්තයේ ජාතික මාර්ගයක් අර්ධ වශයෙන් වසා දමා ඇති අතර සමහර නිවැසියන් ගංවතුර වාර්තා කරමින් සහය පතා සිටින බව නිලධාරීන් පවසා ඇත.

 

සෙකිකාවා ප්‍රාන්ත ගම්මානයේ නිලධාරීන්ට අනුව, ජාතික මාර්ග අංක 113 හි කොටසක් අගෝස්තු 4 වන දින උදෑසන 8:00 වන විට ගමනාගමනය සඳහා වසා දමා ඇති අතර එක් වයෝවෘද්ධ කාන්තාවක් ඇගේ නිවසේ දෙවන මහලේ සිරවී සිටින බවත් ඇයට උපකාර කිරීමට යමින් සිටි බවත් උප්කාර කෙරූ අය විසින් වාර්තා කොට ඇත.

 

Niigata ප්‍රාන්තයේ මුරකාමි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අනුව උදව් ඉල්ලීම් 10 සිට 15 දක්වා ලැබී ඇති අතර, නායයෑමක් මාර්ගයක් මුළුමනින්ම කපා හැර ඇති බවට වාර්තාවක් ද ඇත. ගිනි නිවන භටයන් බෝට්ටු යොදා ගනිමින් මිනිසුන් බේරා ගන්නා බව වාර්තා වේ.

Comments