දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවට සංචාරකයින්ගේ ආකර්ෂණය


මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වැඩි ආකර්ශණයක් දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවට යොමුවී ඇති බව වාර්තා වෙනවා.

.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වැඩි ආකර්ශණයක් දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවට යොමුවී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව සංචාරකයින්ගෙන් සියයට තුනක් මෙම ක්‍රීඩාවේ නිරත වීමේ අරමුණින් මෙරටට පැමිණෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා සිටියේ.

ඔහු මේ පිළිබඳව කියා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ(20) පැවති උත්සවයකට එක්වෙමින්.

117 Views

Comments