වසංගතය මද්‍යයේ පරිඝණක අපරාධ රාශියක් ..


පවතින සීඝ්‍ර වසංගත තත්වය මද්‍යයේ පරිඝණක අපරාධ 12275ක් ජපානය පුරා...

.

පවතින සීඝ්‍ර වසංගත තත්වය මද්‍යයේ පරිඝණක අපරාධ 12275ක් ජපානය පුරා වාර්තා වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ජපාන් ජාතික ප්‍රතිපත්ති ඒකකය සදහන් කරන පරිදි අනවසර පද්ධති ඇතුළු වීම්, පරිඝණක ගිනුම් වෙත ඇතුළු වීම් සහ ඩිජිටල් මූල්‍ය අපරාධ රාශියක් මෙම කාලය තුළදී වාර්තා වී ඇති බවයි. ටෝකියෝ නගරයෙන් අනෙකුත් නගරවලට වඩා වැඩි ප්‍රතිශතයක් මෙකී හැකර් කරුවන් වාර්තා වී ඇති බව සැලවේ.

384 Views

Comments