නිෂිමෝ ප්‍රදේශයේ ප්‍රාන්ත පාසලක 34 හැවිරිදි පිරිමි ගුරුවරයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බව ගුන්මා ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය ඊයේ(20) නිවේදනය කළේය.
ඒ 2020 ඔක්තෝම්බර් සිට මේ වසරේ නොවැම්බර් දක්වා අදාල ගුරුවරයා විසින් ඔහු සමග සේවය කල කාන්තාවන් පස් දෙනෙකුට ලිංගික හිරිහැර කිරීම හේතුවෙනුයි.
ඒ අනුව ඔහුගේ මාස තුනක වැටුප කප්පාදු කිරීමටද ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය තීරණය කර ඇත.