GPS ට්‍රැකර් යන්ත්‍රයක් කාන්තාවකගේ පැරණි ලිපිනයට තැපැල් කෙරූ පුද්ගලයෙකු අත්අඩංගුවට.


Gps රැක යන්ත්‍රයක් කාන්තාවකට තැපැල්කර යැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි

.

කනගාවා ප්‍රාන්තයේ සගමිහාර ප්‍රදේශයේ පොලිසිය විසින් ලුහුබැඳීමේ නීතිය උල්ලංඝණය කළ බවට සැක පිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු තම කාන්තා ඉලක්කය හට ඇයගේ නව නිවසේ ලිපිනය සොයා ගැනීම සඳහා GPS ට්‍රැකර් යන්ත්‍රයක් තැපෑලෙන් යවා ඇත. පොලිසියට අනුව සඳුදා අත්අඩංගුවට ගත් සමාගම් සේවකයෙකු වන Atsuyoshi Kono චෝදනාව පිළිගෙන ඇති බවට වාර්තා වී ඇත.

 

පොලිසිය පැවසුවේ කොනෝ සහ කාන්තාව මීට වසර හතරකට පෙර ටෝකියෝවේ විද්‍යාලයක එකම අධ්‍යයන පාඨමාලාවකට ඇතුළත් කර ඇති බවය. කොනෝ එම කාන්තාව සමඟ දැඩි ලෙස ආලවන්ත හැඟීම් පෑමෙන් පසුව මෙම සිද්ධිය වී අති බවට එම කාන්තාව පොලිසියට පවසා ඇත.

Comments