Bandai පූර්ණ කාල සේවකයන්ගේ වැටුප් ඉහළ නංවයි


ජපානයේ  ප්‍රමුඛ පෙළේ  සෙල්ලම් බඩු නිෂ්පාදකයකු වන Baiden ආයතනය මෙම වර්ෂයේ මැද භාගයේ සිට එහි පූර්ණ කාලීනව රැකියා කි?

.

ජපානයේ  ප්‍රමුඛ පෙළේ  සෙල්ලම් බඩු නිෂ්පාදකයකු වන Baiden ආයතනය මෙම වර්ෂයේ මැද භාගයේ සිට එහි පූර්ණ කාලීනව රැකියා කිරීමට සම්බන්ධ වෙන සේවකයන්ගේ වැටුප් දැනට පවතින වැටුපෙන් 30%කින්  ඉහළ නැංවීමට වීමට බලාපොරොත්තු වන බව නිවේදනය කර තිබේ.

 

බොහෝදුරට විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා පිට වීමත් සමග එම ආයතනය සමඟ එකතු වීමට බලාපොරොත්තුවන උපාධිධාරී සේවකයින්ගේ වැටුප්  මෙලෙස ඉහල නැංවීමට බලාපොරොත්තු වන අතර ඒ අනුව  මෙතෙක් පැවති යෙන් 224,000ක වැටුප යෙන් 290,000ක් දක්වා ඉහළ යනු ඇති බව ඔවුන් පවසා ඇත.

Comments