ඔබෝන් නිවාඩුවට ජනතාවගේ සංචරණය පෙරට වඩා වැඩි වීමක්.


මෙවර ඔබොන් නිවාඩු කාලය සඳහා වැඩි සංචාරකයන් පිරිසක් ජපානයට ආකර්ෂණය වේ

.

ජපානයේ අගෝස්තු මැද ඕබොන් නිවාඩු කාලය සඳහා ඔවුන්ගේ උපන් නගර හෝ නිවාඩු ස්ථාන කරා යන සංචාරකයින් සංඛ්‍යාව අගෝස්තු 11 වන දින ඉහළ ගොස් ඇත. නමුත් කොරෝනා වසංගතයට පෙර තිබූ තත්ත්වයට වඩා අඩු මට්ටමක එක පැවතුනි.

 

මෙම ගිම්හානයේදී වසංගත ආශ්‍රිත සංචාරක සීමාවන් නොමැති වුවද දෛනික ආසාදන සංඛ්‍යා ඉහළ මට්ටමක පවතින බැවින් බොහෝ මිනිසුන් තමන්ගේ නිවෙස්වල රැඳී සිටින බව මෙන්ම සංචරණය සීමා කර ඇති බවද පෙනේ.

 

බොහෝ පිටතට යන Tokaido Shinkansen දුම්රියවල වෙන් කර ඇති ආසන උදෑසන පිරී තිබූ අතර JR Tokyo දුම්රිය ස්ථානය බොහෝ පවුල් වලින් පිරී තිබී ඇත.

94 Views

Comments