ජපන් නිලි යූ අඕයි සහ විකට නළු රියෝටා යමසාටෝ පළමු දරුවා සාදරයෙන් පිළිගනියි.


Yu Aoi මව් පදවිය ලබයි

.

36 හැවිරිදි ජපන් නිලි Yu Aoi සහ ඇයගේ සැමියා වන 45 හැවිරිදි ජපන් විකට නළුවෙකු වන Ryota Yamasato සමඟ ඇගේ පළමු දරුවා බිහි කර ඇත.

 

ඔවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ 2019 ජුනි මාසයේදීය. යමසාටෝ වාර්තා කර සිටියේ ඔහුගේ බිරිඳ සහ දැරිය නිරෝගීව සිටින බවයි. ඔවුන්ගේ දරුවා ඉපදුණු මොහොත සිහිපත් කරමින් ඔහු ඉතා සංවේදී වී පවසා ඇත්තේ තම කුළුඳුල් දියණිය අඬන විට ඔහුට කදුළු පැමිණි බව හා පිය පදවිය පිළිබඳ තදින්ම දැනුනු බවයි.

99 Views

Comments