16 වන ශ්‍රී ලංකා උලෙල මෙවරත් ජපානයේදි..


16 වන ශ්‍රී ලංකා උළෙල අති උත්කර්ෂවත් අන්දමින් මෙවරත් ජපානයේදි ...

.

16 වන ශ්‍රී ලංකා උළෙල අති උත්කර්ෂවත් අන්දමින් මෙවරත් ජපානයේ Yoyogi මහජන උද්‍යානයේ බාහිර රංග පීඨයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සැලවේ.

ආහාර පාන ,විනෝද  ක්‍රීඩා ,කඩසාප්පු ,ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ අනෙකුත් සියලුම සැණකෙළි අංග සහිතව සංවිධානය වන මෙම උළෙල ජපානයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට විවෘත බව  සංවිධායකයන් පවසයි. දැනට සැලසුම් කර ඇති පරිදි මෙම උළෙල අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතයි. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන කවුන්සිලය මගින්  මෙය සංවිධානය කරනු ලබයි.

659 Views

Comments