හිටපු චීන ජනාධිපතිගේ අවසන් කටයුතු ඊයේ පැවත්වේ

චීන රජයේ Xinhua ප්‍රවෘත්ති ඒජන්සියට අනුව නොවැම්බර් 30 වැනිදා මියගිය හිටපු චීන ජනාධිපති (කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහලේකම්) Jiang Zeminjianzuomingගේ දේහයේ අලු යැංසි නදියේ මෝය අසල මුහුදට එකතු කර තිබෙනවා.

.

එය ජියැන්ග් මහතාගේ සහ ඔහු ජීවත්ව සිටියදී ඔහුගේ වියෝ වූ පවුලේ අයගේ කැමැත්ත මත පදනම් වූවක් බව පැවසේ.

බීජිං හි ෂොන්ග්නන්හයි හි තැන්පත් කර ඇති දේහයේ අලු ඊයේ(11) විශේෂ ගුවන් යානයකින් ෂැංහයි නගරයට ප්‍රවාහනය කල අතර, පසුව චීන නාවික යාත්‍රාවක් මඟින් දේශීය නාවික වරායේ සිට ජලය වෙත ප්‍රවාහනය කරන ලදී.  

Jiang ගේ පවුලේ අය සහ පක්ෂයේ ඉහළ නායකත්වයේ සාමාජිකයින් Cai QiTsai Chi  මධ්‍යම ලේකම් කාර්යාලයේ ලේකම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

100 Views

Comments