ස්වයං නිරෝධායනයෙන් ජපානය ගොඩ යන ලකුණු ..


ඊයේ නිකුත් වූ නවතම මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි නිවෙස් තුළ නිරෝදානය වූ...

.

ඊයේ නිකුත් වූ නවතම මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි නිවෙස් තුළ ස්වයං  නිරෝදානය වූ ජපන් ජාතිකයින් 263,992ක් සුව වී ඇති බව සනාථ වේ.

මීට පෙර ජපානය තුළ ස්වයං  නිරෝධායනයෙන් සුව වූ  විශාලම පිරිස වූයේ පසුගිය සැප්තැම්බර් 1 වන දින වාර්තා වූ 131,000ක පිරිසයි. ටෝකියෝ ඇතුළු තදාසන්න නගර වලින් මෙම සුව වූ පිරිස වාර්තා වී ඇති අතර එය ඉතා යහපත් ප්‍රවණතාවයක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Comments