කොරෝනා ආසාදිත පුද්ගලයන් සමඟ සමීප සබඳතාවයක සිටි පුද්ගලයන්ගේ නිරෝධායන කාලය දවස් දහයේ සිට දවස් හත දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ජපාන අගමැති Fumio Kishida පසුගිය සිකුරාදා දින නිවේදනය කළේය.
ඉතා සීග්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් සමාජ හා ආර්ථික කටයුතු පවත්වා ගැනීමේ ඇසුරු තාවය හේතුවෙන් මෙම නව ප්‍රතිපත්තිය හඳුන්වා දී ඇති බව ආරංචිමාර්ග පවසයි.
අග්‍රාමාත්‍යතුමා තවදුරටත් පවසා සිටියේ සෞඛ්‍ය නිලධාරීන් ,පොලිස් නිලධාරීන් , ළමා සුරැකුම් නිලධාරිනියන් හා හෙද නිලධාරීන් වැනි අත්‍යවශ්‍ය සේවා වල නියැලෙන්නන්ට දැනට පනවා ඇති නිරෝධායන දින 6 යන 5 දක්වා අඩු කරන බවත් ඔවුන් හා සම්බන්ධව කොවිඩ් 19 නයින්ටීන් පරීක්ෂණ 2 සිදුකරන බවත් ය.