රුධිර වාහිනීවලින් පිළිකා නාශක ඖෂධ කාන්දු වේ


යෙන් මිලියන 13ක වන්දියක් ගෙවයි

.

16 වෙනිදා, Yamagata Prefectural Central Hospital (Yamagata නගරයේ) හි වයස අවුරුදු 50 ක කාන්තාවකගේ පිළිකාව සඳහා කරන ලද වෛද්‍ය ප්‍රථිකාර වලදී පිළිකා නාශක ඖෂධයක් රුධිර වාහිනීවලින් කාන්දු වූ අතර එමගින් ඇගේ වම් අතට අතුරු ආබාධ ඇති වී ඇතැයි වාර්තා වේ

කාන්තාව ප්‍රතිකාර අතරතුර වේදනාවක් ගැන කියා සිටි නමුත් ඇගේ වෛද්‍යවරයා දිගටම ප්‍රතිකාර කර ඇත්තේ ඉදිමීම හෝ රතු පැහැය වැනි ඖෂධ කාන්දු වීමේ සලකුණු නොපෙන්වන බව පවසමිනි.

ඉන් පසු එම කාන්තාවට චිකිත්සක ඖෂධ ලබාදීම, විකලාංග ශල්‍යකර්ම වැනි ප්‍රතිකාර සිදු කළත් ඇයගේ වම් අත යතා තත්වයට පත් කර ගැනීමට නොහැකි වී ඇත.

පසුව සිදු වූ වැරැද්ද සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් කාන්තාවගෙන් සමාව අයැද සිටි අතර ඇයට යෙන් මිලියන 13ක වන්දි මුදලක් ද ලබා දී ඇත.

 
103 Views

Comments