ජපානයේ අගමැති කිෂිඩා ගිම්හාන නිවාඩුව ආරම්භයේදී ගොල්ෆ් පිටියට පැමිණෙයි.


ජපාන අගමැති ගිම්හාන නිවාඩුවෙදි ගොල්ෆ් ක්‍රීඩා කරයි

.

ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida ටෝකියෝ අසල Ibaraki ප්‍රාන්තයේ ඔහුගේ ගිම්හාන විවේකයේ පළමු පූර්ණ දිනය පවුලේ අය සමඟ ගෙවූ අතර එහිදී ගොල්ෆ් ක්‍රීඩා කර ඇත.

 

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී නායකත්වයට පත්වීමෙන් පසු කිෂිඩාගේ ගොල්ෆ් ක්‍රීඩාවේ පළමු වටය මෙය වන අතර, ඔහු බදාදා සිට ටෝකියෝවෙන් පිටත තම පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. ඔහු වාර්තාකරුවන්ට පවසා සිටියේ මෙතරම් කාලයක් ඔහු ගොල්ෆ් ක්‍රීඩා නොකළ බවත් මෙයින් පසුව ඔහු ඉතා ප්‍රබෝධමත් වූ බවයි.

130 Views

Comments