2040 වර්ෂය වන විට මිනිසුන්ගේ හඳ මත ජීවත් ද මත ජීවත්වීමේ බලාපොරොත්තුව සඵල කිරීමේ අරමුණෙන් ටොයෝටා සමාගම ජපාන අභ්‍යවකාශයේ ඒජන්සිය හා ඒකාබද්ධ වෙමින් සඳ මත ගවේෂණය කළ හැකි රථයක් නිපදවීමේ කටයුතු සිදු කරමින් පවතින බව එහි නිලධාරීන් පසුගිය සිකුරාදා නිවේදනය කළහ.
ජපාන අභ්‍යවකාශ ගවේෂණය ඒජන්සිය හා එක්ව නිර්මාණය කරන මෙම රථය Luna Cruiser ලෙස නම් කර ඇති අතර එය එලෙස නම් කර ඇත්තේ Toyota Land Cruiser රථයට පිරිනැමිණ ප්රණාමයක් ලෙස බව නිවේදනය කර ඇත. මෙම රථයේ එළිදැක්වීම යෙදී තිබුණේ 2020 වර්ෂය ටයි.
මෙම Lunar Cruiser ව්‍යාපෘතියේ ප්‍රධානීන් ටොයෝටා සමාගමේ Takao Sato පවසන අන්දමට පෘථිවිය මත මෝටර් රථයක් තුළ ආහාර ගැනීම , නිදා ගැනීම , වැඩ කිරීම සහ සන්නිවේදනය කිරීම ආදී සියලු කටයුතු කරන ලෙස ම අපිටත් අභ්‍යවකාශයේදී ඒ සියල්ලම කළ හැකි යන මතය මතපදනම් වී මෙම රථයේ නිර්මාණ කටයුතු සිදුකෙරෙමින් පවතී.