ශ්‍රී ලංකා නායකයා ජපාන නායකත්වයේ උදව්වෙන් ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමට සැරසෙයි


ශ්‍රී ලංකා ජනාධිපති සැප්තැම්බරයේ ජපානයට යාමට සැරසෙයි

.

රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කරන පරිදි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා පවසා සිටියේ චීනය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ණය දෙන රටවල් සමඟ ජපානය සිය සාකච්ඡා මෙහෙයවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

 

"ප්‍රධාන ණයහිමි ජාතීන්ට ආරාධනා කරන්න. අපි එය ජපානයට කරන ලෙස ඉල්ලා සිටිමු" යනුවෙන් ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. ඔහු සැප්තැම්බර් මාසයේදී ජපානයට ගොස් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සමඟ සාකච්ඡා කරන බව පවසා ඇත.

120 Views

Comments