සෑම වසරකම මාර්තු අග භාගය හෝ අප්‍රේල් මුල වන විට ජපානයේ චෙරි මල් පිපෙන කාලයට සමගාමීව ඇරඹෙන තවත් විනෝදජනක කාලයකි සකුරා ප්‍රණීත ඍතුව. (sakura sweet season)
මාර්තු 3 වැනිදා ට යෙදෙන Hinamatsuri සැමරුම් උළෙලේදී සකුරා සමය හා සම්බන්ධ වඩාත් සම්ප්‍රදායික ආහාරයක් වන සකුරා ශාකයේ කොළ භාවිතා කර සාදන sakura mochi ආහාරයට ගැනීම ජපන් වැසියන්ගේ සිරිතකි.
මෙම උත්සවශ්‍රීයෙන් ඇල ලුණු කාලයේදීම Starbucks Japan ආයතන වෙතින් ඔවුන් හඳුන්වා දෙන අතුරුපස පානය එළිදැක්වේ.ඒ sakura white chocolate සමග milk pudding වේ.මෙම පානය Starbucks chilled cup මාලාවේ නවතම එකතු කිරීම වන අතර ඒවා ජපාන සහන සැල් වල පමණක් මිලදී ගැනීමට ඇත. බොහෝ chilled cup ප්‍රභේද කැෆේන් රසැති ඒවා වුනත් මෙම පානය බොහෝ සෙයින් ක්‍රීම් රසයට නැඹුරු වූවකි.