.Starbucks සකුරා ප්‍රණීත ඍතුව White Chocolate සහ Milk Pudding සමගින් අරඹයි


සෑම වසරකම මාර්තු අග භාගය හෝ අප්‍රේල්  මුල වන විට ජපානයේ චෙරි මල් පිපෙන

.

සෑම වසරකම මාර්තු අග භාගය හෝ අප්‍රේල්  මුල වන විට ජපානයේ චෙරි මල් පිපෙන කාලයට සමගාමීව ඇරඹෙන තවත් විනෝදජනක කාලයකි සකුරා ප්‍රණීත ඍතුව. (sakura sweet season)

 

මාර්තු 3 වැනිදා  ට යෙදෙන Hinamatsuri සැමරුම් උළෙලේදී සකුරා සමය හා සම්බන්ධ වඩාත් සම්ප්‍රදායික ආහාරයක් වන  සකුරා  ශාකයේ කොළ භාවිතා කර සාදන sakura mochi ආහාරයට ගැනීම ජපන් වැසියන්ගේ සිරිතකි.

 

මෙම උත්සවශ්‍රීයෙන් ඇල ලුණු  කාලයේදීම Starbucks Japan  ආයතන වෙතින්  ඔවුන් හඳුන්වා දෙන අතුරුපස පානය  එළිදැක්වේ.ඒ sakura white chocolate  සමග milk pudding වේ.මෙම පානය Starbucks chilled cup මාලාවේ නවතම එකතු කිරීම වන අතර ඒවා ජපාන සහන සැල් වල පමණක් මිලදී ගැනීමට ඇත. බොහෝ chilled cup ප්‍රභේද කැෆේන් රසැති ඒවා වුනත් මෙම පානය බොහෝ සෙයින් ක්‍රීම් රසයට නැඹුරු වූවකි.

Comments