ජපානය විසින් දෘශ්‍යාබාධිත පුද්ගලයින් සඳහා මඟ පෙන්වීමට කෘතිම බුද්ධියක් සහිත ගමන් මල්ලක් නිපදවීමට පියවර ගෙන තිබේ. මෝටර් රථ තාක්ෂණය ද උපයෝගී කරගනිමින් නිපදවා ඇති මෙය තම යාම් ඒම් සහ එදිනෙදා කටයුතුවලදී දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට මාර්ගෝපදේශකයක් ලෙස මහෝපකාරී වනු ඇති බව එම නිෂ්පාදකයින්ගේ අදහසයි .
ඒ පිළිබද වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි.
https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/2223/