දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට මග පෙන්වන ගමන් මල්ල


ජපානය දෘශ්‍ය ආබාධිත පුද්ගලයන්ට මග පෙන්වන ගමන් මල්ලක් නිෂ්පාදනය කරයි

.

ජපානය විසින් දෘශ්‍යාබාධිත  පුද්ගලයින් සඳහා මඟ පෙන්වීමට කෘතිම බුද්ධියක් සහිත ගමන් මල්ලක් නිපදවීමට පියවර ගෙන තිබේ. මෝටර් රථ තාක්ෂණය ද උපයෝගී කරගනිමින් නිපදවා ඇති මෙය තම යාම් ඒම්  සහ   එදිනෙදා කටයුතුවලදී දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට මාර්ගෝපදේශකයක් ලෙස මහෝපකාරී වනු ඇති බව එම නිෂ්පාදකයින්ගේ අදහසයි . 

 

ඒ පිළිබද වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි.

 

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/2223/

111 Views

Comments