ජපන් රජය විසින් නිකුත් කරන ලද ?????-?? එන්නත් කරණය පිළිබඳව සහ ජපානයට පැමිණීමේදී බලපවත්නා නවතම නිරෝධායන නීති රීති


covid සම්බන්ධව ජපාන රජය නව නීති රෙගුලාසි හඳුන්වා දෙයි

.

COVID-19 තෙවන එන්නත - Vaccine booster shots (3rd dose)

තෙවන එන්නත ලබාගැනීමේ අවසාන කාලය 2022 සැප්තැම්බර් මාසයේ අග දක්වා පමණක් බව කරුණාවෙන් සලකන්න.

The period of vaccine booster shots (3rd dose) is until the end of Sep. 2022

 

එන්නත් කරණය පිලිබඳ තොරතුරු 【Vaccine Information】

English: https://www.mhlw.go.jp/stf/covid-19/booster.html

Japanese:https://www.mhlw.go.jp/stf/seisakunitsuite/bunya/vaccine_00184.html

 

ජපානයට පැමිණීමේදී බලපවත්නා නිරෝධායන නීති රීති 2022 සැප්තැම්බර් 07 දා සිට අලුත් කර ඇත. ඒ පිලිබඳ තොරතුරු ජපාන රජයේ පහත නිල වෙබ් අඩවි ඔස්සේ පරීක්ෂා කල හැක.

【Border Measures Information】

English: https://www.mhlw.go.jp/stf/covid-19/bordercontrol.html

Japanese:https://www.mhlw.go.jp/stf/seisakunitsuite/bunya/0000121431_00209.html

*ජපන් රජය විසින් පිළිගන්නා COVID-19 එන්නත් තුනක් (03) ලබාගෙන ඇති සහ ඒ පිලිබඳ එන්නත් සහතිකය ඉදිරිපත්කල හැකි සියලුම පුද්ගලයින් ජපානයට පැමිණෙන විට PCR වාර්තාවක් ඉදිරිපත් කිරීම අවශ්‍යය නොවේ!

 

ජපානයට ඇතුල්වන අයවලුන්, ජපානයට පැමිණීමට පිටත් වූ රටවල් පිලිබඳ වර්ගීකරණයෙහි දත්ත යාවත්කාලීන කර ඇත.

*මෙම වර්ගීකරණය යටතේ ශ්‍රී ලංකාව අයත් වන්නේ "කහ" වර්ණයට අයත් රටවල් ලැයිස්තුවට ය. වර්ණ අනුව ඇති වර්ගීකරණය මත බලපවත්නා නිරෝධායන නීති රීති ද වෙනස් වේ.

【Grouping of the country or region of your stay before arriving in Japan】

English: https://www.mhlw.go.jp/stf/covid-19/border_category.html

Japanese: https://www.mhlw.go.jp/stf/seisakunitsuite/bunya/border_category.html

 

ජපානයට ඇතුල් වීමේදී, තම රටින් පිට වීමට පෙර සම්පූර්ණ කරගෙන ආයුතු ලිපිලේඛන/ ක්‍රියා පටිපාටිය පහත වෙබ් පිටුවෙහි දක්වා ඇත.

【Procedures and documents required to enter Japan】

English: https://www.mhlw.go.jp/stf/covid-19/border_procedure.html

Japanese: https://www.mhlw.go.jp/stf/seisakunitsuite/bunya/border_procedure.html

 

ජපානය විසින් පිළිගන්න එන්නත් සහතිකය පිලිබඳ තොරතුරු 

【Vaccine Certificate】

English: https://www.mhlw.go.jp/stf/covid-19/border_vaccine.html

Japanese: https://www.mhlw.go.jp/stf/seisakunitsuite/bunya/border_vaccine.html

 

ජපානයට පැමිණීමට බලාපොරොත්තුවන සියලුම විදේශිකයින් සඳහා බලාත්මකවන තොරතුරු පහත වෙබ් අඩවි ඔස්සේ පරීක්ෂා කල හැක 

【Restrictions on New Entries of Foreign Nationals】

English: https://www.mhlw.go.jp/stf/covid-19/border_newentry.html

Japanese: https://www.mhlw.go.jp/stf/seisakunitsuite/bunya/0000121431_00341.html

※UPDATED: Anyone can apply to ERFS (Entrants, Returnees Follow-up System) regardless of the classification (blue, yellow, or red) of the country/region where they were staying.

116 Views

Comments