ජපානයේ අගෝස්තු මාසයට අදාළ යෙන් වටිනාකමේ වෙළඳ හිඟය ගණනය කෙරේ


ජපානයේ යෙන් අගය තවදුරටත් පහළට බසියි

.

රතු පාටින් සනිටුහන් කෙරෙන   අවදානම් කලාපය තුළ අඛණ්‌ඩව 13 වන මාසයත් සනිටුහන් කරමින් පසුගිය අගෝස්තු මාසයේදී රට තුළ වාර්තා වූ වෙළඳ භාණ්ඩ හිඟය යෙන් ට්‍රිලියන 2.82 ලෙස ගණනය කළ බව මුදල් අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය . 

 

එමෙන්ම මෙහිදී අමාත්‍යාංශයේ මූලික දත්ත පෙන්වා දී තිබුණේ ආනයනය වසරකට පෙර  49.9 % කින් සහ අපනයන 22.1% කින් ඉහළ ගොස් ඇති බවයි.

 

141 Views

Comments