ටෝකියෝ නුවරින් තව තවත් ආසාදිතයින් වාර්තා වේ


තෝකියෝ නුවර දිගින් දිගටම කොරෝනා ආසාදිතයින් වාර්තා වේ

.

ටෝකියෝ අගනගරය  සිකුරාදා නව කොරෝනා වෛරස් රෝගීන් 7,559 ක් වාර්තා කළ අතර එය බ්‍රහස්පතින්දා වාර්තාවවූ අගයට වඩා  1,291 කින් අඩු අගයකි. 

 

ටෝකියෝ හි දරුණු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16 ක් වන අතර එය බ්‍රහස්පතින්දා සිට එකකින් අඩු බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි. 

 

රටපුරා සංඛ්‍යාව දරුණු ලක්ෂණ පෙන්වන ආසාදිතයින්  262 කි. ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරන අනෙකුත් ප්‍රාන්ත වන්නේ අයිචි (3,630), හිරෝෂිමා (1,954) සහ ෂිසුඕකා (1,665) ය.

141 Views

Comments