සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියෙකු පොලිස් දැලේ


ඔහු සුමියෝෂි-කායි මැර කල්ලියේ සාමාජිකයෙකු බව හඳුනාගෙන ඇත.

.

Saitama ප්‍රාන්ත පොලිසිය විසින් ඔමියා මිනාමි නගර මධ්‍යයේ පිහිටි කැබරට් සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරන 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. 

ඒ JR Omiya දුම්රිය ස්ථානය අසලදීයි.

මෙම පුද්ගලයා ආරක්ෂක නිලධාරියෙකු ලෙස පෙනී සිටි ඒජියෝ නගරයේ මැර කල්ලියක් වන සුමියෝෂි-කායිහි සාමාජිකයෙකු බව පසුව හඳුනාගෙන ඇත.

ඒ අනුව මොහු ආරක්ෂක නිලධාරියෙකු ලෙස භාවිතා කළ එම වෙළඳසැලේ 35 හැවිරිදි කළමනාකරුවෙකු සහ 30 හැවිරිදි පිරිමි සේවකයින් දෙදෙනෙකු ද ප්‍රාන්ත පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

 

103 Views

Comments