"රමෙන් සුප්" හොරා කොටුවෙයි ..


සුප්‍රසිද්ධ රමෙන් සුප් ඇණවුම් 150ක් අන්තර්ජාලය ඔස්සේ වංචනිකව ඇනවුම් කළ 40 හැවිරිදි .......

.

සුප්‍රසිද්ධ රමෙන් සුප් ඇණවුම් 150ක් අන්තර්ජාලය ඔස්සේ වංචනිකව ඇනවුම් කළ 40 හැවිරිදි අවන්හල් සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශිගා ප්‍රාන්තයේ කොකා හි පදිංචි සැකකරු තමන් හා පෙර එක්ව සේවය කළ මිත්‍රයකුගේ නම භාවිතා කර අන්තර්ජාලය හරහා රමෙන් සුප් 150ක් ඇණවුම් කර තිබේ. අදාළ පුද්ගලයා විසින් නැවත ආහාර ඇණවුම් කරන්නට යන විටදි මෙම සොරකම සම්බන්ධව දැනගන්නට ලැබී තිබේ. සත්‍ය පුද්ගලයාගේ ලිපිනය කාඩ්පත් අංක සහ අනෙකුත් පෞද්ගලික තොරතුරු සියල්ල සොරකම් කරමින් සැකකරු විසින් මෙම වංචාව සිදු කළ බව පිළිගෙන තිබේ.

619 Views

Comments