ක්ෂණික ඇමතුම් අංකයට dementia සඳහා අමතන්නන්ගේ තක්සේරුවක්.


Dementia රෝගීන් සඳහා වෙන් කළ ක්ෂණික ඇමතුම් අංකයෙන් සිදුවන සේවාව අගය කිරීමට ලක් වේ

.

ජපානය ලෝකයේ වේගවත්ම වයස්ගත ජනගහනයෙන් එකක් වන අතර එහි එක් ප්‍රතිඵලයක් වන්නේ ඩිමෙන්ශියා රෝගීන්ගේ වැඩිවීමයි. තමන්ගේම පවුලේ සාමාජිකයන් ගැන කල්පනා කරන පුද්ගලයන් සඳහා යම් පැහැදිලි කිරීමක් ලබා දිය හැකි නව දුරකථන අංකයක් හදුන්වා දී ඇත. 

 

ඔවුන් ඩිමෙන්ශියාවෙන් පෙළෙනවාද යන්න තීරණය කිරීම සඳහා ඔවුන්ගේ කටහඬේ ස්වරය, ඔවුන්ගේ ප්‍රතිචාරයේ වේගය සහ තවත් කරුණු සිය ගණනක් එමඟින් තක්සේරු කරනු ඇත. එයට විනාඩියකින් පමණ පිළිතුරක් ලබා දිය හැකි අතර එම සමාගම පවසා සිටින්නේ  සේවාව සියයට 93ක් නිවැරදි බවයි. 

 

නියෝජිතයෙක් පවසා සිටියේ ඔහුගේ වැඩිහිටියන් ඩිමෙන්ශියාවෙන් පෙළුණු බවත්, වෙනත් පවුල් සඳහා යම් නිශ්චිතභාවයක් ලබා දීමට ක්ෂණික ඇමතුම් අංකයට හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවයි

124 Views

Comments