සැප්තැම්බර් 27 වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති ජපානයේ හිටපු අගමැති තුමන් වන ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගිවීමට නියමිතයි .
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව මුහුණපාන ඇති දැඩි අර්බුදකාරී තත්වය නිරාකරණය කර ගැනීම සම්බන්ධව ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති ආරංචි මාර්ග පවසයි