විදෙස්ගත ජපනුන්ගෙන් පෙත්සමක් ?


අත්සන් 26000 කින් සමන්විත අන්තර්ජාලයෙන් සකස් කෙරුණු පෙත්සමක් ජපාන...

.

අත්සන් 26000 කින් සමන්විත අන්තර්ජාලයෙන් සකස් කෙරුණු පෙත්සමක් ජපාන විදේශ අමාත්‍යාංශය වෙත ඊයේ ලැබී තිබුණි. විදේශගත වී සිටින ජපාන් ජාතිකයින් විසින් අන්තර්ජාලය ඔස්සේ සකස් කෙරුණු මෙම පෙත්සමෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ජපාන මැතිවරණය සඳහා online ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීමට තමන්ට ඉඩකඩ සලසා දෙන ලෙසයි.

පවතින වසංගත තත්වය හමුවේ ජපානයට පැමිණීමට නොහැකි මොහොතක  මෙම පහසුකම සලසා දීම අත්‍යාවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි. ඉතාලියේ දැනට පදිංචිව සිටින ජපාන ජාතිකයෙකු වන Asuka Tagami විසින් මෙයට නායකත්වය ලබාදී තිබුණි.

Comments