ජපානයේ සුපර්මාකට් ගොවිතැන ..


කාබන් විමෝචනය අවම කර පරිසරය සුරැකීම නියමු ව්‍යාපෘතියක් ලෙස...

.

කාබන් විමෝචනය අවම කර පරිසරය සුරැකීම නියමු ව්‍යාපෘතියක් ලෙස සුපිරි වෙළෙඳපොළවල් තුල රාක්ක තුල එලවලු සහ පලා වර්ග වගා කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

ආරම්භක අදියර යටතේ ටෝකියෝ හි තෝරාගත් සුපිරි වෙළෙඳපොළ 7කදී මෙම වගාවන් සකස් කරන ලද අතර ඒ සදහා වන මහජන ඉල්ලුම ද ඉතා විශාල බව ආරංචි මාර්ග සදහන් කරයි. ශීතකරන භාවිත කිරීම උපරිම අවම කිරීම මෙහි අරමුණ වී තිබේ.

Comments